fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහජන උපයෝගීතාවයේ සභාපති ඉවත්කිරීම ජන සුව පිණිසයි – ඇමති බන්දුල කියයි

ITN News Editor
By ITN News Editor මැයි 23, 2023 12:05

මහජන උපයෝගීතාවයේ සභාපති ඉවත්කිරීම ජන සුව පිණිසයි – ඇමති බන්දුල කියයි

නව සංවර්ධන ව්‍යාපෘති සහ වැඩසටහන් ඇගයීම සදහා ජාතික සංවර්ධන කමිටුවක් පත් කෙරුණු බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

මහජන උපයෝගීතා කොමිසන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන්ද මාධ්‍ය වේදීන් අමාත්‍යවරයාගෙන් විමසුවා.

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 23, 2023 12:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්