fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උද්භිද උද්‍යාන සඳහා ඇතුලුවීමේ ගාස්තු ඉහළට

ITN News Editor
By ITN News Editor මැයි 23, 2023 09:08

උද්භිද උද්‍යාන සඳහා ඇතුලුවීමේ ගාස්තු ඉහළට

උද්භිද උද්‍යාන ප්‍රවේශ ගාස්තු වැඩි කරමින් සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව 2023 ජූලි මාසයේ සිට දේශීය සංචාරකයකුගෙන් අය කළ ගාස්තුව රුපියල් 100/= සිට රුපියල් 200/=දක්වා වැඩිකර ඇති අතර විදේශීය සංචාරකයකුගෙන් අය කළ ගාස්තුව රුපියල් 2,000/= සිට රුපියල් 3,000/= දක්වා වැඩි කර ඇති බවයි එම ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ.

ITN News Editor
By ITN News Editor මැයි 23, 2023 09:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්