උතුරු දිග ඉතාලියේ ගංවතුර 14ක් බිලිගනී – 36,000ක් අවතැන්
Related Articles
උතුරු දිග ඉතාලියේ ගංවතුර හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 14ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ගංවතුර හේතුවෙන් අවතැන් වු සංඛ්‍යාව 36,000ක්.
උතුරු දිග ප්‍ර දේශයට බලපෑ අධික වර්ෂාපතනය මේ වන විට පහව ගොස් තිබෙනවා.
එහෙත් ගංවතුර තවමත් පවතින බවයි වාර්තා වන්නේ.
බොහෝ පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති අතර සහන මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.
මෙම ගංවතුර තත්ත්වය අසල්වැසි ක්‍රොඒෂියාව බොස්නියාව හා ස්ලෝවේනියාවට ද බලපා තිබෙනවා.