මහත්මා ගාන්ධි ශිෂ්‍යත්ව ශ්‍රී ලාංකික සිසුන් 300කට
Related Articles
ඉන්දියාව මගින් පිරිනමන මහත්මා ගාන්ධි ශිෂ්‍යත්ව මේ වසරේ ද ශ්‍රී ලාංකික සිසුන් 300කට ප්‍රදානය කෙරුණා.
දිස්ත්‍රික්ක 25ම නියෝජනය කරමින් මෙම සිසුන් තෝරා ගැනීම විශේෂත්වයක්.
2021 සහ 2022 වසරවල උසස් පෙළ සමත් සිසුන්සදහායි මෙම ශිෂ්‍යත්ව පිරිනැමුණේ.
අධ්‍යාපන අමාත්‍යංශයේ දී මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය සිදුකෙරුණේ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, රාජ්‍ය අමාත්‍ය ඒ අරවින්ද් කුමාර් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනුයි.