බස්නාහිර පළාතේ පාසල්වල අබලන්වූ ගොඩනැගිලි පිළිසකර කිරීමේ කඩිනම් ව්‍යාපෘතියක්
Related Articles
බස්නාහිර පළාතේ පාසල්වල අබලන්වූ ගොඩනැගිලි පිළිසකර කිරීමේ කඩිනම් ව්‍යාපෘතියක් අරඹන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පළාත් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් දී තිබෙනවා.
මිනුවන්ගොඩ හා ගම්පහ කලාපවල අධ්‍යාපන ව්‍යුහ කමිටුවලට සහභාගී වෙමින් අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ පාසල්වල ප්‍රථිඵල විශ්ලේෂණය කිරීමේ ක්‍රමවේදයක් සැකසිය යුතු බවයි.