fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ග්‍රීසියේ මහමැතිවරණයෙන් කන්සර්වෙටිව් පක්ෂය ඉදිරියෙන්

hasiniek
By hasiniek මැයි 22, 2023 10:21

ග්‍රීසියේ මහමැතිවරණයෙන් කන්සර්වෙටිව් පක්ෂය ඉදිරියෙන්

ග්‍රීසියේ පැවති මහමැතිවරණයෙන් අග්‍රාමාත්‍ය කිරියාකොස් මිට්සෝටකිස්ගේ කන්සර්වෙටිව් පක්ෂය ඉදිරියෙන් පසුවනවා.

ග්‍රීසියේ පවත්නා දේශපාලන අස්ථාවරත්වය මධ්‍යයේ මෙය දැවැන්ත ජයග්‍රහනයක් ලෙසයි දේශපාලන විශ්ලේෂකයින් හඳුන්වන්නේ.

අග්‍රාමාත්‍යවරයාගේ කන්සර්වෙටිව් පක්ෂය 41% ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇති අතර බහුතරය සඳහා ඔහුට අවශ්‍ය වන්නේ තවත් ආසන 5ක් පමණයි.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රතිවාදියාට ලබා ගැනීමට හැකිව ඇත්තේ 20%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි.

ඒ අනුව අග්‍රාමාත්‍යවරයාට තවත් වසර 4ක කාලයක් එරට පාලන බලය හිමිවනු ඇති.

hasiniek
By hasiniek මැයි 22, 2023 10:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්