fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙක්සිකෝවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දස දෙනෙකු මරුට

ITN News Editor
By ITN News Editor මැයි 21, 2023 14:56

මෙක්සිකෝවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දස දෙනෙකු මරුට

මෙක්සිකෝවේ සිදුවූ වෙඩි තැබීමකදී පුද්ගලයන් දස දෙනෙකු මිය ගොස් තිබෙනවා.

උතුරු මෙක්සිකෝවේ පැවති මෝටර් රථ සන්දර්ශනයකදීයි මෙම වෙඩි තැබීම සිදුව තිබෙන්නේ. සිද්ධියෙන් තවත් 9 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෝටර් රථ සන්දර්ශනය පැවැත්වූ ස්ථානයට වෑන් රථයකින් පැමිණි කිහිප දෙනෙකු සහභාගීවුවන්ට වෙඩි තබා තිබෙනවා. සිද්ධිය පිළිබද මෙක්සිකෝ ආරක්ෂක අංශ වැඩිදුර පරික්ෂණ පවත්වනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 21, 2023 14:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්