අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්
Related Articles
ජාතික පාසල් සඳහා අතරමැදි ශ්‍රේණි වෙත ළමුන් ඇතුලක් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයෙන් ලිපි නිකුත් නොකරන බව අමාත්‍යංශය විශේෂ නිවේදනයකින් දැනුම් දී තිබෙනවා.
එම අයදුම්පත්, අයදුම්කරුවන් විසින් ලියාපදිංචි තැපෑලෙන් අදල පාසල වෙත යොමු කළයුතු බවයි එම නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් වන්නේ.