ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නිලවරණය අද පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ 62 වැනි වාර්ෂික මහා සභා රැස්වීම ද අද කොළඹ JAIC Hilton හිදී පැවැත්වෙන අතර එහිදී තෝරා පත්කර ගැනෙන ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නව නිලධාරී මඩුල්ල 2023-2025 කාලසීමාව සඳහා කටයුතු කිරීමට නියමිතයි.