‘INS Batti Malv’ නෞකාව නිල සංචාරයක් සඳහා ත්‍රිකුණාමලය වරායට සේන්දු වෙයි
Related Articles
ඉන්දීය නාවික හමුදාවට අයත් බට්ටි මල්ව් නෞකාව සංචාරයක් සඳහා ත්‍රිකුණාමල වරායට ළඟා වු අතර එහිදී එම නෞකාවට හා කාර්ය මණ්ඩලයට උණුසුම් පිළිගැනීමක් හිමිවුණා.
නෞකාවේ අණ දෙන නිලධාරී ලුතිනන් කමාන්ඩර් මන්සිං එම් මහතා නැගෙනහිර නාවික ප්‍රදේශය භාර අණදෙන නිලධාරී රියර් අද්මිරාල් එච් ජී යූ ඩී කුමාර මහතා හමුවී සාකච්ඡා කළා.