ඩිස්නි සමාගම ෆ්ලොරීඩා ප්‍රාන්තයේ ඩොලර් මිලියන 867ක ආයෝජන නතර කරයි
Related Articles
ෆ්ලොරීඩා ප්‍රාන්තයේ ඩොලර් මිලියන 867ක ආයෝජන නතර කිරීමට ඩිස්නි සමාගම පියවර ගෙන තිබෙනවා.
ඩිස්නි සමාගම සහ ෆ්ලෝරීඩා ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා ප්‍රමුඛ රිපබ්ලික් රජය අතර ඇති වූ ආරවුලක් දුරදිග යාම ඊට හේතුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම සැලසුම අවලංගු කිරීමත් සමඟ එහි සේවය කළ සේවකයන් 2000 ක් පමණ ඔලොන්ඩෝ හි ඩිස්නි උද්‍යානයට මාරුකිරීමට පියවර ගෙන තිබෙනවා.
ඩිස්නි සමාගම විසින් මෙම තීරණය ඊයේ දිනයේදී සිය අභ්‍යන්තර විද්‍යුත් තැපෑල මගින් සේවකයන්ට දැනුම් දී තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.