fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයින් 46 දෙනෙකුගේ නිෂ්පාදන 92 ක් සඳහා ප්‍රමිති සහතික

ITN News Editor
By ITN News Editor මැයි 18, 2023 13:06

ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයින් 46 දෙනෙකුගේ නිෂ්පාදන 92 ක් සඳහා ප්‍රමිති සහතික

දිවයින පුරා විසිරී සිටින ක්ෂුද්ර හා සුළු පරිමාණ ව්යවසායකයින් අතරින් තෝරාගත් ව්යවසායකයින් 46 දෙනෙකුගේ නිෂ්පාදන 92 ක් සඳහා ප්රමිති සහතික හා තත්ව පරීක්ෂණ සහතික ලබාදීම කර්මාන්ත අමාත්යංශයේ විදාතා ඒකකය විසින් මූල්ය අනුග්රාහකත්වය දරමින් ශ්රී ලංකා ප්රමිති ආයතනය (SLSI) හා කාර්මික තාක්ෂණ ආයතනය (ITI) විසින් පසුගියදා සිදුකෙරිණි.

ITN News Editor
By ITN News Editor මැයි 18, 2023 13:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්