fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශානි අබේසේකරට ප්‍රමාණවත් ආරක්ෂාවක් – නීතිපති අධිකරණයට දැනුම් දෙයි

hasiniek
By hasiniek මැයි 18, 2023 14:42

ශානි අබේසේකරට ප්‍රමාණවත් ආරක්ෂාවක් – නීතිපති අධිකරණයට දැනුම් දෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදීමට පියවර ගෙන තිබෙන බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ දැනුම් දී තිබෙනවා.

තමන්ට ආරක්ෂාව ලබාදෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශානි අබේසේකර මහතා විසින් ගොනුකළ පෙත්සම අද (18) කැඳවූ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල් රොහන්ත අබේසූරිය මහතා මෙම දැනුම්දීම සිදුකළේ.

hasiniek
By hasiniek මැයි 18, 2023 14:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්