fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීති විරෝධී මත්පැන් ජාවාරමක් වටලයි

ITN News Editor
By ITN News Editor මැයි 18, 2023 09:22

නීති විරෝධී මත්පැන් ජාවාරමක් වටලයි

මහාපරිමානයේ නීති විරෝධී මත්පැන් ජාවාරමක් නීතියේ රැහැනට හසු කර ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වුණා.

විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණ තොරතුරකට අනුව රාගම වැලිසර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මෙම මත්පැන් තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

නීති විරෝධී මත්පැන් ලීටර් 337ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

43 හැවිරිදි මෙම සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මහබාගේ පොලීසියට භාර දුන්නා.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 18, 2023 09:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්