උද්ඝෝෂණවලදී උද්ඝෝෂණකරුවන් මෙන්ම විරුද්ධ පාර්ශවයන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග 5ක්
Related Articles
ජනතා උද්ඝෝෂණවලදී උද්ඝෝෂණකරුවන් මෙන්ම ඊට විරුද්ධ පාර්ශවයන් ද අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග 5ක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබෙනවා.
සාධාරණ සමාජයක් සදහා වු ජාතික ව්‍යාපාරය ද ඊට සහාය පළ කරන බවයි එහි සභාපති හිටපු කතානායක කරු ජයසූරිය මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කලේ.