fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සමන් චන්ද්‍රනාත් වීරසිංහයන් වෙනුවෙන් ස්මාරකයක්

ITN News Editor
By ITN News Editor මැයි 17, 2023 17:12

සමන් චන්ද්‍රනාත් වීරසිංහයන් වෙනුවෙන් ස්මාරකයක්

ප්‍රවීණ ගී පද රචකයෙකු වු සමන් චන්ද්‍රනාත් වීරසිංහයන්ගේ ස්මාරකයක් බොරැල්ල කනත්තේ දී නිරාවරණ කෙරුණා.

ගී පද රචනා 2000කට අධික සංඛ්‍යාවක් සිදු කර ඇති සමන් චන්ද්‍රනාත් වීරසිංහයන් අභාවප්‍රාප්ත වුයේ පසුගිය වසරේ පෙබරවාරි මස 15වනදායි.

බොරැල්ල කනත්තේ ඉදිකළ ඔහුගේ පිළිරුව ආගමික වතාවත්වලින් අනතුරුව විවෘත කෙරුණා.

ඊට පුෂ්පෝපහාර ද පුද කෙරුණා.

ප්‍රවීණ කලාකරුවන් සහ පවුලේ ඥාතීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ITN News Editor
By ITN News Editor මැයි 17, 2023 17:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්