fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පලස්තීන ජාතිකයෙකු මෙරටදී අත්අඩංගුවට

hasiniek
By hasiniek මැයි 17, 2023 10:16

පලස්තීන ජාතිකයෙකු මෙරටදී අත්අඩංගුවට

ආගමන විගමන කොන්දේසි උල්ලංඝනය කරමින් මෙරට රැඳී සිටි පලස්තීන ජාතිකයෙකු හික්කඩුව, වෑවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගාල්ල අපරාධ කොට්ඨසය විසින්

අදාළ සැකකරු සංචාරක වීසා මත මෙරටට පැමිණ වලංගු විදේශ ගමන් බලපත්‍රයක් නොමැතිව වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් කොණ්ඩා කපන ස්ථානයක රැකියාවක් කරමින් සිට ඇති බවයි පොලිසිය පැවසුවේ.

සැකකරු අද (17) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකණරය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

hasiniek
By hasiniek මැයි 17, 2023 10:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්