fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොවිඩ් ආසාදිතයින් 13ක්

hasiniek
By hasiniek මැයි 17, 2023 09:46

කොවිඩ් ආසාදිතයින් 13ක්

කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් 13 දෙනෙක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තම්න්තුව නිවේදනය කරනවා.

ඊයේ (16) දිනය තුළ එම රෝගීන් වාර්තා වී ඇති බවයි ඔවුන් පවසන්නේ.

 

hasiniek
By hasiniek මැයි 17, 2023 09:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්