fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෛද්‍ය පීඨ සිසුන්ට ජල ප්‍රහාරයක්

hasiniek
By hasiniek මැයි 16, 2023 16:27

වෛද්‍ය පීඨ සිසුන්ට ජල ප්‍රහාරයක්

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීන් පිරිසකගේ විරෝධතාවක් විසුරුවා හැරීමට කොළඹදී අද පස්වරුවේ පොලීසිය විසින් ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ කොළඹ නෙළුම් පොකුණ අසලින් ආරම්භ කළ විරෝධතා පා ගමන විසුරුවා හැරීමට හෝර්ටන් පෙදෙස ප්‍රදේශයේදී මෙලෙස ජල ප්‍රහාරයක් එල්ලකළ බවයි.

රජයේ වෛද්‍ය පීඨවල ඇති ගැටලුවලට විසඳුම් ඉල්ලීම සහ නව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමේ රජයේ උත්සාහයට විරෝධය පළ කරමින් දිවයිනේ සියලුම වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීන් අද පස්වරුවේ මෙම විරෝධතා පා ගමන ආරම්භ කළා

hasiniek
By hasiniek මැයි 16, 2023 16:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්