ලුණුගම්වෙහෙර ආශ්‍රිතවසුළු භූ කම්පනයක්
Related Articles
තිස්සමහාරාම, ලුණුගම්වෙහෙර ප්‍රදේශය ආශ්‍රිතව ඊයේ රාත්‍රියේ සුළු භූ කම්පනයක් සිදුව ඇති බව වාර්තා වනවා.
රිච්ටර් පරිමාණ ඒකක දෙකයි දශම පහක මෙම භූ කම්පනය ඊයේ රාත්‍රී 10.15 ට පමණ සිදු වී ඇති බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පැවසුවේ.