fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නාහිමියෝ අපවත් වෙයි

hasiniek
By hasiniek මැයි 16, 2023 14:54

පූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නාහිමියෝ අපවත් වෙයි

ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි ස්වාමීන්වහන්සේ අපවත්වී තිබෙනවා.

උන්වහන්සේ අපවත්වන විට 84 වන වියේ පසු වුණා.

කොළඹ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත්වී තිබෙන්නේ.

1939 වසරේ උපත ලැබූ දොඩම්පහල චන්ද්‍රසිරි ස්වාමීන්වහන්සේ පැවිදි දිවියට ඇතුළත් වුණේ 1950 වසරේදීයී.

එතැන් පටන් උන්වහන්සේ ශාසන මෙන්ම සමාජ අභිවෘද්දිය සදහා කළ මෙහෙය අතිමහත්.

hasiniek
By hasiniek මැයි 16, 2023 14:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්