වාර්ෂිකව කර්මාන්ත ප්‍රදර්ශන සතියක් පැවැත්වීමට කැබිනට් අනුමැතිය
Related Articles
දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය දිරි ගැන්වීම සහ නගා සිටුවීම මෙන්ම විදේශීය ආයෝජකයින් සහ කර්මාන්තකරුවන් ආකර්ෂණය කර ගැනීම අරමුණු කර ගනිමින් වාර්ෂිකව කර්මාන්ත ප්‍රදර්ශන සතියක් පැවැත්වීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.