කළුතර සිසුවියගේ සිද්ධියේ හෝටල් හිමිකරුගේ බිරිඳට ඇප
Related Articles
කළුතර හෝටලයකදී සිදුවූ 16 හැවිරිදි පාසැල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනා යළිත් මැයි 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා
එමෙන්ම හෝටලයේ හිමිකරුගේ බිරිඳ ඇප මත මුදා හරින ලෙසද අධිකරණය නියෝග කරනු ලැබුවා