මහින්ද හොර රහසේ අගමැති කරන්නේ නැහැ – සාගර කාරියවසම්
Related Articles
මහින්ද රාජපක්ෂ මහතා හොර රහසේ අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීමේ වුවමනාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කිසිසේත් නොමැති බව එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා.
බංකොලොත් දේශපාලන පක්ෂ මෙවැනි පදනම් විරහිත ප්‍රචාර ගෙනයන බවයි මහලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.