මහජන ආධාර කප්පාදු කරන්නේ නැහැ – රාජ්‍ය ඇමති සියඹලාපිටිය
Related Articles
දැනට රජය මගින් ලබා දෙන මහජන ආධාර මුදල් කිසිදු කප්පාදුවකින් තොරව අඛණ්ඩව ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
මෙම ආධාර ලබන අය අස්වැසුම ප්‍රතිලාභ ලැබීමට ද සුදුසුකම් ලබන්නේ නම් ඔවුන්ට එම ආධාර දෙකම ලබාදීමට කටයුතු කරන බවයි සියඹලාපිටිය මහතා සදහන් කරන්නේ.