සමගි ජන බලවේගයේ සියලු තනතුරුවලින් ඉවත්ව තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්වන බව හිටපු අමාත්‍ය පී හැරිසන් මහතා අද ප්‍රකාශ කළා.
ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඒ මහතා මෙම තීරණය සම්බන්ධයෙන් පැහැදිලි කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/ok6hp9BQcGk”]