fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හොරණ කායවර්ධන උපදේශකවරයෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මැයි 14, 2023 15:56

හොරණ කායවර්ධන උපදේශකවරයෙකු අත්අඩංගුවට

හොරණ නගරයේ නිවෙස්වලට රාත්‍රී කාලයේ ඇතුළු වී භාණ්ඩ සොරකම් කළ කායවර්ධන උපදේශකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා හොරණ ගල්ඒදණ්ඩ ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී රුපියල් අටලක්ෂයකට වැඩි වටිනාකමින් යුත් ටැබ්,  ලැප්ටොප් ඇතුළු භාණ්ඩ රැසක් සොරකම් කර ඇති බවට හොරණ පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණා. ඒ අනුව කළ වැටලීමක දී 28 හැවිරිදි පිළියන්දල ප්‍රදේශයේ පදිංචි කායවර්ධන උපදේශකවරයෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

ඔහු ළග තිබී සොරකම් කළ බවට සැකකෙරෙන භාණ්ඩ රැසක් ද පොලිස් භාරයට ගැණුනා. සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 14, 2023 15:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්