fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මීපේ දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානයට නව නේවාසිකාගාර සංකීර්ණයක්

ITN News Editor
By ITN News Editor මැයි 13, 2023 19:45

මීපේ දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානයට නව නේවාසිකාගාර සංකීර්ණයක්

දකුණු ආසියා ගුරු සංවර්ධන මධ්‍යස්ථානයේ නේවාසිකාගාර ගොඩනැගිල්ල අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.

ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ආචාර්ය බන්දුල ගුණවර්ධන,  සුසිල් ප්‍රේමජයන්ත යන අමාත්‍යවරුන් මෙන්ම ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා මෙන්ම ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ තානාපතිවරයා ඇතුලු පිරිසක් සහභාගී වුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 13, 2023 19:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්