fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නායයෑම් අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ

ITN News Editor
By ITN News Editor මැයි 13, 2023 19:29

නායයෑම් අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ

දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් කර ඇති නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් බලපැවැත්වෙනවා.

ජාතික ගොඩනැගිලි පරයේෂණ සංවිධානය මේ පිළිබඳව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබදව අවධානයෙන් පසුවන ලෙසටයි ජනතාවට දැනුම් දෙන්නේ.

ඒ අනුව  ගාල්ල, කළුතර, රත්නපුර යන දිස්ත්‍රක්ක සදහා මෙලස අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මැයි 13, 2023 19:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්