fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කෝප් කමිටුව භූ විද්‍යා හා පතල් කාර්යංශයෙන් වාර්තාවක් ඉල්ලයි

ITN News Editor
By ITN News Editor මැයි 13, 2023 19:35

කෝප් කමිටුව භූ විද්‍යා හා පතල් කාර්යංශයෙන් වාර්තාවක් ඉල්ලයි

කැනීම් සිදුකළ පසුව අදාළ ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමේ වගකීම භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පැහැර හැර ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය වුණා. ඒ අනුව කැනීම් කළ ස්ථානවල සියලු වළවල් සති දෙකක් තුළ වසා දමා වාර්තාවක් ලබා දෙන ලෙස එම කාර්යාංශයට මෙහිදී නියෝග කෙරුණා.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 13, 2023 19:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්