fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෙලේවැව සමෘද්ධි බැංකු ශාඛාවේ ලක්ෂ 450කට විදලා

ITN News Editor
By ITN News Editor මැයි 13, 2023 06:21

වෙලේවැව සමෘද්ධි බැංකු ශාඛාවේ ලක්ෂ 450කට විදලා

වෙලේවැව සමෘද්ධි බැංකු ශාඛාවේ රුපියල් ලක්ෂ 450කට අධික මුදලක් වංචා කළ සිද්ධියක් වාර්තාවී තිබෙනවා.

එම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වනවා.

වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම බැංකු ශාඛාවේ හිටපු ප්‍රධාන කළමණාකරුවන්, මුල්‍ය අයකැමි ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු මැයි 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර ඒ ආණමඩුව මහෙස්ත්‍රාත් නිමේෂා පටබැඳිගේ මහත්මිය විසින් කළ නියෝගයකට අනුවයි.

ITN News Editor
By ITN News Editor මැයි 13, 2023 06:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්