fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාසල් නිවාඩුවට දින නියම වෙයි

ITN News Editor
By ITN News Editor මැයි 12, 2023 19:59

පාසල් නිවාඩුවට දින නියම වෙයි

ලබන මැයි මස 27 වනදා සිට ජුනි 11 දක්වා පාසල් නිවාඩුව ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව මැයි 29 වනදා සාමාන්‍ය පෙළ විභාගය ආරම්භවීම හේතුවෙන් මෙලෙස නිවාඩු ලබාදෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ITN News Editor
By ITN News Editor මැයි 12, 2023 19:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්