fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රිය අනතුරකින් දෙදෙනෙකු මරුට

ITN News Editor
By ITN News Editor මැයි 12, 2023 15:35

රිය අනතුරකින් දෙදෙනෙකු මරුට

රිය අනතුරකින් දෙදෙනෙකු මිය ගියා.

යතුරුපැදියක් සහ ටිපර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදු වූයේ රත්නපුර තිරුවානාකැටිය ප්‍රදේශයේදීයි. අනතුරින් යතුරුපැදියේ ගමන් ගත් යුවළක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා.

ඔවුන් කහවත්ත ඕපාත ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 12, 2023 15:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්