fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිවසක් මතට පස් කන්දක් කඩා වැටෙයි

ITN News Editor
By ITN News Editor මැයි 12, 2023 08:54

නිවසක් මතට පස් කන්දක් කඩා වැටෙයි

ප්‍රදේශ රැසකට අද දිනයේද තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ස්ථාන කිහිපයකට නායයෑමේ අවදානම් නිවේදනද නිකුත් කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.

මේ අතර කළුතර වළල්ලාවිට ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් වැටී හානි සිදුව තිබෙනවා.

වළල්ලාවිට පහළ හෙවෙස්ස ප්‍රදේශයේ නිවසක් මතටයි මෙලෙස පස් කන්ද වැටී තිබෙන්නේ.

නිවසට හානි සිදු වුවද එහි සිටි කිසිවෙකුටත් ඉන් හානි සිදුව නැති බව සහන නිලධාරීන් පවසනවා.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 12, 2023 08:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්