fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චන්දික අබේරත්නට සහ පියත් නිකේෂල ඇප

hasiniek
By hasiniek මැයි 11, 2023 19:14

චන්දික අබේරත්නට සහ පියත් නිකේෂල ඇප

පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල යන දෙදෙනාම ඇප මත මුදාහැර තිබෙනවා

මාලිගාකන්ද සහ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ විසින් ඔවුන් ඇප මත මුදාහැර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

hasiniek
By hasiniek මැයි 11, 2023 19:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්