fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තේරී පත්වූ නයිජීරියානු ජනාධිපතිවරයා ධූරයේ දිව්රුම්දීමට පෙර ගිය ගමන

hasiniek
By hasiniek මැයි 11, 2023 14:21

තේරී පත්වූ නයිජීරියානු ජනාධිපතිවරයා ධූරයේ දිව්රුම්දීමට පෙර ගිය ගමන

නයිජීරියානු ජනාධිපති ලෙස තේරී පත් වූ Bola Tinubu යුරෝපයට පිටත්ව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Bola Tinubu ජනාධිපති ධූරයේ වැඩ භාරගැනීමට නියමිතව ඇත්තේ මැයි 29 වනදා බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

මාර්තු මාසයේදී ජනාධිපති ලෙස තේරී පත් වූ පසු Bola Tinubu රටින් පිටව යන දෙවන අවස්ථාව මෙය වන අතර ප්‍රංශයේ සති හතරක නිවාඩුවක් ගත කිරීමෙන් පසු අප්‍රේල් 24දා ඔහු නැවත නයිජීරියාවට පැමිණ තිබෙනවා.

 

hasiniek
By hasiniek මැයි 11, 2023 14:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්