fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩෙංගු ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් සහිත ප්‍රදේශ

ITN News Editor
By ITN News Editor මැයි 11, 2023 10:22

ඩෙංගු ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් සහිත ප්‍රදේශ

කොළඹ ,ගම්පහ,කළුතර දිස්ත්‍රික්ක අයත් බස්නාහිර පළාතේ මෙන්ම ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල ද ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.

මේ වන විට රෝගීන් සංඛ්‍යාව 32,000 කට ආසන්න බවයි ඔවුන් පවසන්නේ.

 

ITN News Editor
By ITN News Editor මැයි 11, 2023 10:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්