fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීති විරෝධීව දුඹුරු සීනි ආනයනය කළ සමාගම දඩ මුදල සම්පූර්ණයෙන්ම ගෙවයි

ITN News Editor
By ITN News Editor මැයි 10, 2023 18:06

නීති විරෝධීව දුඹුරු සීනි ආනයනය කළ සමාගම දඩ මුදල සම්පූර්ණයෙන්ම ගෙවයි

රේගු ආඥා හා ආනයන අපනයන පාලන පනත් උල්ලංඝනය කරමින් දුඹුරු සීනි මෙට්‍රික් ටොන් 607 දශම 5ක් මෙරටට ආනයනය කිරීමේ සිද්ධියේ වරදකාර සමාගම රුපියල් මිලියන 160ක් වූ දඩ මුදල සම්පූර්ණයෙන්ම මහා භාණ්ඩාගාරය වෙත ගෙවා තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කළා.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 10, 2023 18:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්