fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පර්ල් නෞකා අනතුර ගැන පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීම ස්ථාවර නියෝගවලට පටහැනියි

ITN News Editor
By ITN News Editor මැයි 10, 2023 12:09

පර්ල් නෞකා අනතුර ගැන පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීම ස්ථාවර නියෝගවලට පටහැනියි

අධිකරණයේ නඩු විභාගයක් පැවැත්වෙන අතරතුර එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීම ස්ථාවර නියෝගවලට පටහැනි බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා හදිසි පක්ෂ නායක රැස්වීමකට පාර්ලිමේන්තුව විනාඩි 10කට කල්තැබුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 10, 2023 12:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්