fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ත්‍රස්ත පනත ඉවත් නොකළොත් GSP නෑ – හර්ෂගෙන් අනාවරණයක්

hasiniek
By hasiniek මැයි 9, 2023 14:26

ත්‍රස්ත පනත ඉවත් නොකළොත් GSP නෑ – හර්ෂගෙන් අනාවරණයක්

රජය කුමක් කිව්වත් ආණ්ඩුව ප්‍රතිත්‍රස්ත පනත ඉවත් කර ගත්තේ නැතිනම් ලංකාවට කිසිසේත්ම ජීඑස්පී ප්ලස් සහනය නැවත ලබන්නේ නොමැති බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා.

2024 සිට 2033 දක්වා නැවත ජී.එස්.පී ලබාදෙන රටවල් පිළිබඳව යුරෝපා සංගමය තීරණයක් ගන්නා බවද ඒ සඳහා යුරෝපා සංගමයේ සම්මුති විසිහතක් තිබෙන බවද හර්ෂ ද සිල්වා මහතා සඳහන් කර සිටියා.

hasiniek
By hasiniek මැයි 9, 2023 14:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්