fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කටානේ ආයෝජකයාට පහරදීම ගැන විමර්ෂණ කමිටුවක්

ITN News Editor
By ITN News Editor මැයි 9, 2023 12:38

කටානේ ආයෝජකයාට පහරදීම ගැන විමර්ෂණ කමිටුවක්

කටාන ප්‍රදේශයේ ඕමාන ජාතික ආයෝජකයාට පහරදීම සම්බන්ධයෙන් පොලීසිය භාර අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත විශේෂ පරීක්ෂණයක් සිදුකර එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 9, 2023 12:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්