fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් කළ නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ

ITN News Editor
By ITN News Editor මැයි 9, 2023 11:09

දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් කළ නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ

ප්‍රදේශ කිහිපයක් සඳහා නිකුත් කළ නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ – නාගොඩ, ඇල්පිටිය, බද්දේගම සහ යක්කලමුල්ල

බදුල්ල දිස්ත්‍රික්කයේ – පස්සර

කෑගල්ල දිස්ත්‍රික්කයේ – යටියන්තොට, රඹුක්කන, දැරණියගල, මාවනැල්ල, කෑගල්ල සහ ගලිගමුව

කුරුණෑගල දිස්ත්‍රික්කයේ – රිදීගම, මාවතගම, අලව්ව

මාතලේ දිස්ත්‍රික්කයේ – පල්ලෙපොල

මහනුවර දිස්ත්‍රික්කයේ – උඩුදුම්බර යන ප්‍රදේශවලට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එම ප්‍රදේශවල සිටින ජනතාව නාය යෑම් සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ITN News Editor
By ITN News Editor මැයි 9, 2023 11:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්