fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බාලවයස්කාර දැරියකට ලිංගික අපයෝජන කළ අයෙකුට ලැබුණු දඬුවම – 5000ක දඩයකුත් ගහලා

hasiniek
By hasiniek මැයි 8, 2023 15:29

බාලවයස්කාර දැරියකට ලිංගික අපයෝජන කළ අයෙකුට ලැබුණු දඬුවම – 5000ක දඩයකුත් ගහලා

බාලවයස්කාර දැරියකට ලිංගික අපයෝජන කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු අයෙකුට බරපතල වැඩ සහිත වසර 10ක සිර දඩුවම් නියම කෙරුණා.

ඒ කොළඹ මහාධිකරණය මගින්.

ඊට අමතරව රුපියල් පන්දහසක දඩයක් නියම කළ විනිසුරුවරයා අගතියට පත් දැරියට රුපියල් ලක්ෂ 2ක වන්දියක් ගෙවන ලෙසට ද නියෝග කළා.

2017 වසරේ මාලිගාවත්ත ප්‍රදේශයේ දී අසල්වැසි බාලවයස්කාර දැරියකට ලිංගික අපයෝජන සිදුකිරීම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව චෝදනා 3ක් යටතේ නඩුව ගොනුකර තිබුනේ නීතිපතිවරයා විසිනුයි.

 

hasiniek
By hasiniek මැයි 8, 2023 15:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්