fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කසල තේ සමග දෙදෙනෙකු කොටුවෙයි

hasiniek
By hasiniek මැයි 8, 2023 13:46

කසල තේ සමග දෙදෙනෙකු කොටුවෙයි

කසල තේ කිලෝ ග්‍රෑම් 428ක් වැන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනකු නොර්වුඩ් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ නොර්වුඩ් අයිරබි ප්‍රදේශයේදීයි.

මෙම කසල තේ තොගය සමග අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනා වෙලම්බඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මොවුන් මෙම කසල තේ හොඳ තේ කුඩු සමග මි‍ශ්‍රකර විකිණීම සඳහා රැගෙන යන බවටයි පොලිසිය සැක පල කරන්නේ

hasiniek
By hasiniek මැයි 8, 2023 13:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්