fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට සහාය වෙන්න USAID ඉදිරිපත් වෙයි

hasiniek
By hasiniek මැයි 8, 2023 13:36

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට සහාය වෙන්න USAID ඉදිරිපත් වෙයි

එක්සත් ජනපද, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) මගින් මෙරට විදුලිබල සහ බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික සහය ලබා දීමට ඉදිරිපත් වී සිටිනවා.

විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමට අදාලව, නව පනත සම්මත කිරීමෙන් පසු එහි ඉදිරි වැඩපිළිවෙල සඳහා අවශ්‍ය මාර්ග සැලසුම සකස් කිරීමට සහ අවශ්‍ය තාක්ෂණික සහය ලබා දීමට ඉදිරි සති 8 තුල එම කටයුතු සිදු කරන මෙරටට පැමිණ සිටින බලශක්ති උපදේශක අරින්දම් ගෝෂ් මහතා ඇතුළු එම ආයතනයේ කණ්ඩායම සමග හමුවක් අද උදෑසන පවත්වනු ලැබූ බවයි අමාත්‍යාංශය නිවේදනය කළේ.

එක්සත් ජනපද, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID)වෙත ඔවුන් ලබා දෙන සහයට අමාත්‍යවරයා ස්තූතිය පල කරන බවද සඳහන්

hasiniek
By hasiniek මැයි 8, 2023 13:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්