fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනපති දිවයිනට

hasiniek
By hasiniek මැයි 8, 2023 09:16

ජනපති දිවයිනට

තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගී වීම සඳහා එංගලන්තයට ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද (08) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා

අද උදෑසන 08.30 ට ඩුබායි සිට , එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

පසුගිය මැයි 4 වනදා ජනාධිපතිවරයා එංගලන්තය බලා පිටත්ව ගියා

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදුරාජ්‍ය මණ්ඩලයීය නායකයින්ගේ සමුළුවට එක්ව තිබුණා.

hasiniek
By hasiniek මැයි 8, 2023 09:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්