fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විපක්ෂයේ පක්ෂ නායකයින් අතර විශේෂ හමුවක් අද

ITN News Editor
By ITN News Editor මැයි 8, 2023 08:45

විපක්ෂයේ පක්ෂ නායකයින් අතර විශේෂ හමුවක් අද

විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයින් අතර හමුවක් අද පෙරවරුවේ පැවැත්වෙනවා.

ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකිර්ණයේදී ය.

එම සාකච්ඡාව සඳහා විපක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කර තිබේ.

ITN News Editor
By ITN News Editor මැයි 8, 2023 08:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්