fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

ITN News Editor
By ITN News Editor මැයි 8, 2023 05:58

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සහා නාවික යාත්‍රා සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම නිවේදනය අද (08) පස්වරු 3 දක්වා බල පැවැත්වෙනවා.

ITN News Editor
By ITN News Editor මැයි 8, 2023 05:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්