fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කෘත්‍රිම බුද්ධිය පරමාණු බෝම්බය නිර්මාණය කිරීම හා සමානයි – වොරන් බෆට්

ITN News Editor
By ITN News Editor මැයි 7, 2023 14:50

කෘත්‍රිම බුද්ධිය පරමාණු බෝම්බය නිර්මාණය කිරීම හා සමානයි – වොරන් බෆට්

කෘත්‍රිම බුද්ධිය ගැන ලෝක ධනවතා කනස්සල්ල පළකරනවා.

ලෝව 5වන ධනවතා ලෙස සැලකෙන වොරන් බෆට් කෘත්‍රිම බුද්ධිය නිර්මාණය කිරීම පරමානු බෝම්බය නිර්මාණය කිරීම හා සමාන බව සදහන් කර තිබෙනවා. කෘත්‍රිම බුද්ධිය විසින් මිනිසුන් හිතන හා හැසිරෙන ආකාරය හැර ලෝකයේ සියලු දෙයක්ම වෙනස් කරනු ඇති බව තමා විශ්වාස කරන බව වොරන් බෆට් පවසනවා.

කෘත්‍රිම බුද්ධිය විසින් මිලියන ගණනකගේ රැකියා අහිමිවීම සිදුවනු ඇති බවද ඔහු අනුමාන කරනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 7, 2023 14:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්