fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බොරතෙල් මිල යළිත් ඉහළ නගී

ITN News Editor
By ITN News Editor මැයි 6, 2023 09:55

බොරතෙල් මිල යළිත් ඉහළ නගී

ඊයේ (05) ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළි ඇමරිකානු ඩොලර් දෙකකට වැඩි අගයකින් ඉහළ ගොස් තිබෙනවා.

පෙරේ දා දිනයේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 72 යි ශත 37 ක් ලෙස සටහන් වූ අතර, ඊයේ එය ඩොලර් 75 ඉක්මා ඇති බව සදහන්.

කෙසේවෙතත් සතිය ආරම්භයේ ලෝක බොරතෙල් මිල පැවතියේ ඇමරිකානු ඩොලර් 79ක් ලෙසයි.

ITN News Editor
By ITN News Editor මැයි 6, 2023 09:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්